ශ්‍රී ලංකාවේ 16 වන කොරෝනා ආසාදිත මරණය ඊයේ(25) වාර්තා වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක්. රුධිරයට විෂ බීජයක් ඇතුළු වීම නිසා රෝගාතුරව රෝහලට ඇතුලත් කළ ඔහු පසුව COVID-19 ආසාදිතයෙකු බව හඳුනා ගැනුණා. මරණය සිදුව ඇත්තේ රුධිරයට විෂ බීජ ඇතුළු වීම නිසා ඇතිවූ සංකුලතා නිසා බව සඳහන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…