ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන “ස්වර්ණ පුස්තක සම්මාන” උළෙල, අදටත් වසරේ සාහිත්‍ය කෘති වෙනුවෙන් පවත්වන ජනප්‍රියතම සම්මාන උළෙල ලෙස හඳුන්විය හැක. සාහිත්‍ය මාසය සමගාමීව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දින කිහිපයක් පුරා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ද වයස් කාණ්ඩ වෙනසකින් තොරව බාල, තරුණ සහ මහලු පාඨකයින්ට පොතේ ලෝකය නැවත මතක් කර දෙන්නකි.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 වන දින ආරම්භ විය.
මෙවර, 2025 වසර සඳහා, “ස්වර්ණ පුස්තක සම්මාන” අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති පහත දැක්වේ.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…