කෑන්ස් සිනමා උළෙල ලෝකය පුරා සිටින සිනමාවට සම්බන්ධ තරු එක තැනකට එකතු කරන ජාත්‍යන්තර සිනමා උළෙලක්. 1946 සැප්තැම්බර් මාසයේ 20 වන දින ආරම්භ කළ මෙම උළෙල ප්‍රංශ රිවෙයිරාවේ කෑන්ස්(Cannes) ප්‍රදේශය මුල්කර ගෙන පැවැත්වෙන්නක්. මෙවර කෑන්ස් උළෙල මැයි මස 14 සිට 25 තෙක් පැවැත්වෙනවා. මේ එහි එක් රැස් වූ තරු එලි දැක්වූ විලාසිතා කීපයක්.




















