කොරෝනා වයිරස ආසාදනයෙන් ගැලවීම සඳහා ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් (Johns Hopkins) විශ්වවිද්‍යාලය පහත උපදෙස් මාලාව ඉදිරිපත් කර ඇත.
අද අප්‍රේල් 01දින වන විට ලොව පුරා රටවල් 202ක කොරෝනා මරණ ප්‍රමාණය හතලිස්දහස ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන විට…
අද(30) වන විට ලොව පුරා රටවල් 199කින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 722,664ක්. කොරෝනා මරණ ගණන 33,983ක් දක්වා ඉහල…
රතු කුමරිය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය කොරෝනා රෝගය වැළඳී මිය ගිය පළමු රාජකීයයා ලෙස හඳුන්වන්නට පුළුවන්.
ආසාදිතයින් 113ක්…මරණ 1ක්…මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ තත්ත්වය. ඉදිරි සති දෙකක කාලය අපේ රටට ඉතාමත් තීරණාත්මක…
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් අතුරින් පළමු මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා…
ආසාදිතයින් 532,936 ක්. මරණ 24,095 ක්. ඇමෙරිකාව පළමු තැනට. රෝගීන් 85,604ක් සමග කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකා…
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පවා COVID-19 ආසාදිතයෙකු බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මොනාකෝ හි රජු ඇල්බට් කුමරු කොරෝනා ආසාදනය…
ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනා ගත් කොරෝනා රෝගීන් ගණන 100ක් ව තිබෙනවා. මෙය අධි අවදානම් තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
ඇඳිරි නීතිය ඉවත් කළ විට කඩේ යන්න කලින් මේ ගැන වග බලාගන්න.