පළමුව විස්තර කරන්නේ චතුශ්ශතියට අදාළ ආලිංගනය/වැළඳ ගැනීම(Embrace) යන කොටසයි. ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ අන්‍යොන්‍ය ආදරය පිළිබිඹු කෙරෙන ආලිංගනයන් සිවු ආකාරයක් වේ
Caya Diaphragm කාන්තාවන් වෙනුවෙන්ම සෑදු උපත් පාලන මෙවලමක්. අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගනිමින් ලිංගික ජීවිතය හොඳින් ආශ්වාදය කිරීමට කැමති ඔබ…
කල් ඇතිව දවස සැලසුම් කරන්න. එදිනට අදාළ ඉලක්ක එදිනම සම්පූර්ණ කරන්නට වෙහෙසෙන්න. ජයග්‍රහණයේ මාවතට ඔබ අවතීර්ණ වනු ඇති.
නිර්මාණශීලී බව නම් උණ්ඩයෙන් සන්නද්ධ කළ පන්හිඳක බලය අන් සියල්ල පරදන බව අපට නැවතත් පසක් කළ "ගුම්" දකින්නට…තම තම නැණ…
ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
මානව ශාස්ත්‍රය හදාළ අය පවසන පරිදි ආලය(love) සිවු වැදෑරුම් වේ. ඒවා නම්,
අද මේ දක්වන්නේ ඒ වගේ නවතම විලාසිතාවල bodysuit කීපයක් සහ ඒවා මිලදී ගැනීමට අදාල සබැඳින්(link)
ඔබේ සාර්ථකත්වයට බාධාවක් වන ඕනෑම අයෙකුට, දෙයකට "නැහැ", "බෑ", "එපා" කියන්නට දෙවරක් සිතන්නට එපා.
Formal සහ Casual wear යන දෙයාකාරයෙන්ම යොදා ගත හැකි bodysuit අද වන විට තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය රැල්ලේ විලාසිතාවක්.
Picking the most suitable vendors would be a time and money consuming experience but with an assistance of a professional…