එත් මේ ක්‍රම 2ටම වඩා වෙනස් අලුත් ක්‍රමයක් අද අපි ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි Menstrual Cup. වරක් භාවිත කිරීමෙන්…
Lady Gagaගේ සම්මාන ගොන්නට අඩුව තිබුණේ Academy සම්මානයක් පමණි. අපේ හින්දි සිනමා රසික රසිකාවියන්ද ආදරයෙන් වැලඳගත් ප්‍රේමණීය සිනමා වෘතාන්තයක් වූ…
අලුත බැන්ද මනාලියක් කියන්නේ ගෙදරට ශ්‍රියා කාන්තාවක්. ඇයට සීදේවි කියන්නේ මගුල්දාට මුහුණේ ගාලා තියන වත්සුණු නිසාම නොවේ. මනාලියක් පතිනියක් විදියට…
අද අපි කතා කරන මාතෘකාව සමාජයේ බහුල එහෙත් බොහෝ දුරට රහසක් විදියට සැඟවිලා තියන දෙයක්. අවාසනාවන්ත තත්වයක්. පවුල්වල සමගිය සහකරුවන්…
තරු හැමවිටම කැමති බබලන්න. අහස බැලුවත් කලා ලෝකය බැලුවත් දෙතැනම එක වගේ. විලාසිතා ලෝකයට අලුත් දේවල් එකතුවන්නෙත් මේ තරු නිසා.…
ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ Dhamaal(Fun) චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ 2007දී. Dhamal 1 සමගින් ත්‍රාසජනක ප්‍රහසන ගණයට අයත් මෙම…
සිනමා ලෝකයේ අති උත්කර්ෂවත් මෙන්ම ඉහලම සම්මාන උළෙල වන ඇකඩමි නැතිනම් ඔස්කාර් සම්මාන උළෙල 91 වන වරට අද ග්‍රිනිච් වේලාවෙන්…
ලෝකේ දියුණු රටවල්වල උයන විදිය වගේම කන විදියකුත් තියනවා. අපි අද ඔයාලට කියන්න යන්නේ කම්මැලි කමින් පිරිච්ච දවසකට කටට රසට,…
මොකක්ද මේ septum piercing කියන්නේ?? නාස් පුඩු අතර මැද සිදුකරන piercing වර්ගයක් ලෙස මෙය හැඳින්වෙනවා. ඈත අතීතයේ පටන් විවිධ සංස්කෘතීන්…
දෙළුම්(Pomegranate) අප කා අතරත් ජනප්‍රිය පළතුරක්. රෝගී වුවන්ට පවා දෙළුම් අනුභවයට දෙන්නේ එහි වූ අපමණ වූ ගුණ නිසාය. කාන්තා ඔබට…