මාසෙකට එක පාරක හදා ගන්න පුළුවන් ඉස්ම ටිකක් ගෑවුණත් කන්න හිතෙන රසම රස මාළු මෝජුවක් ගැන රසවත් කතාවක් අද අපි…
කෘත්‍රිම පෝෂණ අතිරේකවලට වඩා ස්වභාවික ආහාර පාන මගින් ඔබට අතුරු ආබාධවලින් තොරව ලස්සන සමක් පවත්වාගන්නට පුළුවන්. අද අපි ඔබට කියන්නට…
උද්භිද විද්‍යාත්මකව Carica papaya ලෙස හඳුන්වන මේ ඝර්ම කලාපීය පලතුර, ගස්ලබු දකුණු හා මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශ නිජබිම කරගෙන බිහි වී…
පැණි කොමඩු අපිට නුහුරු නුපුරුදු පළතුරක් නම් නොවේ. පළතුරු වෙළඳ සැල්වල වගේම මග තොටදී වුණත් ඕනෑතරම් හමුවන අඩු මුදලකට ලබාගන්න…
ඉක්මණින් සුදු වෙන එක අද අපේ කාන්තාවන්ගේ හීනයක් වගේම උන්මාදයක් වෙලා. හැමෝම ඉක්මනින් සුදු වෙන විදි හොයනවා. ඒ නිසාම වැඩිය…
හිරු එලිය නිසා වියලිව අඳුරු පැහැ ගත් සම නැවතත් කෙටි කලකින්ම පැහැපත් තත්වයට පත්කරගැනීමට ඔබට මේ ප්‍රතිකර්මය නිවසේදීම පහසුවෙන් කරගන්නට…
වෙනවා. බඩේ සහ බඩවැල්වල එක් රැස් වෙලා තියන විෂ වාතය ඉවත්කරනවා. ඔබේ ශරීරයට නවජීවයක් දැනෙනවා වාගේම ඔබේ පෙනුමත් ලස්සන කරනවා.…
ඉතින් අද ඔයාලට මේ කියන්න යන්නේ ඒ කරුණු දෙකම සපුරපු කෑමක්. පොඩ්ඩෝ කොහොමත් කැමති පීසා. ඔයාලට ගෙදර තිබෙන දේවලින් හදලා…
ලෝකේ දියුණු රටවල්වල උයන විදිය වගේම කන විදියකුත් තියනවා. අපි අද ඔයාලට කියන්න යන්නේ කම්මැලි කමින් පිරිච්ච දවසකට කටට රසට,…
අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ වගේ අව්වට පිළිස්සුනු සම නැවත ඉක්මනින් යථා තත්වයට පත්කරන්න නිවසේදීම පහසුවෙන් කරන්න පුළුවන් ප්‍රතිකාර…