රතු කුමරිය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය කොරෝනා රෝගය වැළඳී මිය ගිය පළමු රාජකීයයා ලෙස හඳුන්වන්නට පුළුවන්.
ආසාදිතයින් 113ක්…මරණ 1ක්…මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ තත්ත්වය. ඉදිරි සති දෙකක කාලය අපේ රටට ඉතාමත් තීරණාත්මක…
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් අතුරින් පළමු මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා…
ආසාදිතයින් 532,936 ක්. මරණ 24,095 ක්. ඇමෙරිකාව පළමු තැනට. රෝගීන් 85,604ක් සමග කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකා…
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පවා COVID-19 ආසාදිතයෙකු බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මොනාකෝ හි රජු ඇල්බට් කුමරු කොරෝනා ආසාදනය…
ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනා ගත් කොරෝනා රෝගීන් ගණන 100ක් ව තිබෙනවා. මෙය අධි අවදානම් තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
ඇඳිරි නීතිය ඉවත් කළ විට කඩේ යන්න කලින් මේ ගැන වග බලාගන්න.
ඔබ පසුගිය සති දෙක ඇතුළත;විදේශ රටක සංචාරය කොට ලංකාවට පැමිණියේ නම් හෝ,Covid-19 ආසාදිතයෙකු හෝ අසාදිත යැයි සැක කරන්නෙකු රැඳී සිටි…
කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාත හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇඳිරි නීතිය අද(23) අලුයම 6.00ට තාවකාලිකව ඉවත්…
මේ මොහොත වන විටත් COVID19 බිලිගත් ජීවිත ගණන 14,698ක්. ඊයේ(22) දිනය තුලද මරණ 651 වාර්තා වුණු ඉතාලියෙන් මේ වන විට…