මේ මුල්ම COVID-19 රෝගියා නැතිනම් "Patient Zero" සොයා ගිය ගමනේදී ප්‍රංශයේ නැවතුම විස්මය දනවන්නක් වුණා.
බොලිවුඩ් සිනමාව පතාක යෝධයින් සේ සැලකෙන කපූර් පවුලේ තවත් දැවැන්තයෙක් අද ජීවන රඟ මඩලට සමු දුන්නා. ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු,…
බොලිවුඩය මෙන්ම හොලිවුඩය ද ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඉර්ෆාන් ඛාන් අද(29) ජීවන රඟ මඩලට සමු දුන්නා. කලක් තිස්සේ රෝගාතුරව…
ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වී ඇති මුළු COVID-19 ආසාදිතයින් ගණන 584ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
අද වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ගණන මිලියන 3 ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන…
ඊයේ(අප්‍රේල් 20) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 33 දෙනා සමග මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 304ක් දක්වා ඉහල ගියා. අද හදුනාගත්…
ලබන 22වන බදාදා සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතව තිබු COVID-19 අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ,…
මේ ලිපිය සකසන මේ මොහොත වන විට(අප්‍රේල් 20) මේ COVID-19 ලෝකයේ රටවල් 210ක් පුරා පැතිර ගිහින්. ජීවිත 165,073ක් බිලි අරන්.…
මාර්තු 20 වන දින සිට ශ්‍රී ලංකාවේ පනවන්නට යෙදුණු පොලිස් ඇඳිරි නීතිය ලබන අප්‍රේල් 20 දින සිට ක්‍රියාත්මක වන පරිදි…