ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා මරණය…😞😞😞
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් අතුරින් පළමු මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
read-moreශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් අතුරින් පළමු මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
read-moreආසාදිතයින් 532,936 ක්. මරණ 24,095 ක්. ඇමෙරිකාව පළමු තැනට. රෝගීන් 85,604ක් සමග කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
read-moreබ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පවා COVID-19 ආසාදිතයෙකු බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මොනාකෝ හි රජු ඇල්බට් කුමරු කොරෝනා ආසාදනය වූවෙකු බව මින් පෙර ප්‍රකාශ…
read-moreශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනා ගත් කොරෝනා රෝගීන් ගණන 100ක් ව තිබෙනවා. මෙය අධි අවදානම් තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
read-moreඇඳිරි නීතිය ඉවත් කළ විට කඩේ යන්න කලින් මේ ගැන වග බලාගන්න.
read-moreඔබ පසුගිය සති දෙක ඇතුළත;විදේශ රටක සංචාරය කොට ලංකාවට පැමිණියේ නම් හෝ,Covid-19 ආසාදිතයෙකු හෝ අසාදිත යැයි සැක කරන්නෙකු රැඳී සිටි ස්ථානයක ගැවසුණේ නම් හෝ ඇසුරු…
read-moreකොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාත හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇඳිරි නීතිය අද(23) අලුයම 6.00ට තාවකාලිකව ඉවත් කළා. එය නැවත අද දහවල්…
read-moreමේ මොහොත වන විටත් COVID19 බිලිගත් ජීවිත ගණන 14,698ක්. ඊයේ(22) දිනය තුලද මරණ 651 වාර්තා වුණු ඉතාලියෙන් මේ වන විට ජීවිත 5,476 කොරෝනා මාරයාට බිලි…
read-moreඅද දවස(21) වන විට කොරෝනා මාරයා බිලිගත් ජීවිත ගණන දොළොස් දහස ඉක්මවා ගියා. මේ ලිපිය සකස් කරන මොහොත විට ඒ ගණන 12,948ක්. වාර්තා වුණු මුළු…
read-moreලොව පුරාම කොරෝනා මරණ 11,417 වාර්තා වෙද්දී ගතවූ පැය 24 තුල පමණක් ඉතාලිය තුල වාර්තා වූ මරණ සංඛ්‍යාව 627ක්.
read-more