කොරෝනා රෝගීන් ගණන 65 දක්වා ඉහලට
මෙරට නව කොරෝනා වෛරසය ආසාදිත ගණන 65 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.
read-moreමෙරට නව කොරෝනා වෛරසය ආසාදිත ගණන 65 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.
read-moreඅද(20) පස්වරු 6.00 සිට 23 වැනි සඳුදා පෙරවරු 6.00 තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව රජය නිවේදනය කර තිබෙනවා.
read-moreලොව පුරා මුළු ආසාදිතයින් 229,959 වාර්තා කරමින් අද දින වන විට නව කොරෝනා වෛරසය(COVID-19) බිලිගත් මුළු මිනිස් ජීවිත ගණන 9,386ක්. අද දිනය වන විට ඉතාලිය…
read-moreඅද(18) වනවිට ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.
read-moreපුත්තලම දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි අද(18) සවස 4.30 සිට නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති…
read-moreලෝකය පුරාම ආසාදිතයින් 198,422ද, මරණ 7,987 ද වාර්තා කරන COVID-19 නොහොත් නව කොරෝනා වෛරසය ආසාදනය වුණු 43ක් මේ වන විට ලංකාවෙන් සොයාගෙන තිබෙනවා.
read-moreවහාම ක්‍රියාත්මක වන පරිදි අද(17) රාත්‍රී 8.00 සිට කටුනායක ගුවන් තොටුපල වෙත සියලු ගුවන් යානා පැමිණීම සති 02කට නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
read-moreමීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අනාවරණය කළේ මෙරට හදුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 21 දක්වා ඉහල ගොස් බවයි.
read-moreමේ වනවිට මුළු ලොව පුරා වාර්තා වුණු මුළු මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.
read-moreශ්‍රී ලංකාවේ ද මේ මොහොත වන විට මුළු COVID-19 ආසාදිතයින් ගණන 18ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද දින තහවුරු කරගත් තවත් ආසාදිතයින් 7ක් සමග.
read-more