සහකරුවෙකු-සහකාරියක, පෙම්වතෙකු-පෙම්වතියක අතර රමණය හුදු ලිංගික ආස්වාදය මතම පදනම් වූවක් නොවේ. ඒ තුල එකිනෙකා කෙරෙහි වූ ආලයද පවතී.
Arunachalam Muruganantham සැබෑ Pad Man සමග කතා බහක් - ශ්‍රී ලාංකික ජන මාධ්‍යයක පළවන පළමු සහ එකම සම්මුඛ සාකච්ඡාව
සරසවිය තුල ඉහල පන්තියක් සහිතව උපාධිය ලබා ගැනීමට, රැකියා ස්ථානයේ ප්‍රධානියා හොඳින් තබා ගෙන රැකියාව ස්ථාවර කර ගැනීමට, තම දරුවන්…
කාම ශාස්ත්‍රයේ ඉගැන්වීම් රමණයේදී සිතුවිලි සහ සිරුරු පිබිදවීමට වන අතර ආලයේ රිය සක වරක් චලනය ඇරඹුණු පසු ශාස්ත්‍රයක් හෝ පිළිවෙලක්…
බොහෝ විවාහක කාන්තාවන්ගේ ලිංගික සබඳතා බොහෝ ලිහිල්, විවෘත සිය සිතැඟි පරිදි පැවතුනු ඒවා වුණි. ස්ත්‍රියකට තමා හා සහවාසයේ යෙදෙන පුරුෂයින්…
සිය මවගේ මරණ මංචකයේ වැළපෙමින් ඇගේ සිහින සැබෑ කර පෙන්වීමට අපොහොසත් ව සිටි තරුණයෙක් අවසානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක වටිනාකමක්…
එක් පුරුෂයෙකුට වැඩි ගණනක් සමග යහන්ගත වීම නැතිනම් බහු පුරුෂ සේවනයයි. එය වරදක්ද? වරදක් නම් ගැහැණුන් වරදට බැඳෙන්නේ ඇයි? වරදක්…
පළමුව විස්තර කරන්නේ චතුශ්ශතියට අදාළ ආලිංගනය/වැළඳ ගැනීම(Embrace) යන කොටසයි. ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ අන්‍යොන්‍ය ආදරය පිළිබිඹු කෙරෙන ආලිංගනයන් සිවු ආකාරයක් වේ
කල් ඇතිව දවස සැලසුම් කරන්න. එදිනට අදාළ ඉලක්ක එදිනම සම්පූර්ණ කරන්නට වෙහෙසෙන්න. ජයග්‍රහණයේ මාවතට ඔබ අවතීර්ණ වනු ඇති.
මානව ශාස්ත්‍රය හදාළ අය පවසන පරිදි ආලය(love) සිවු වැදෑරුම් වේ. ඒවා නම්,