සංසර්ගය…මේ වචනය මතක් කල විගස ඔබට යම් අපහසුවක්…අසභ්‍ය බවක් දැනෙනවද? බොරු සදාචාරයකින් කඩතුරා දමාගත් සමාජයක එය විය හැකි දෙයක්. නමුත් තිරය පිටුපස ජවනිකාව හාත්පස වෙනස් දෙයක්.
සංසර්ගය…මේ වචනය මතක් කල විගස ඔබට යම් අපහසුවක්…අසභ්‍ය බවක් දැනෙනවද? බොරු සදාචාරයකින් කඩතුරා දමාගත් සමාජයක එය විය හැකි දෙයක්. නමුත් තිරය පිටුපස ජවනිකාව හාත්පස වෙනස් දෙයක්. ජීවිතයේ සුන්දර බව සුන්දර ලෙසටම දකින්නට ඔබට අත්වැලක් වන පණිවිඩයක් ලබා දීමයි මේ අරමුණ.
තරුණ වයසේ ශරීරයේ ජවසම්පන්න බව වැඩි සමයේ ලිංගික හැගීම් , අවශ්‍යතා වඩා වැඩිපුර දැනෙන එක සාමාන්‍ය දෙයක්. දිනපතා ආහාරය මෙන්ම ශරීරයේ ස්වභාවික අවශ්‍යතාවක්. ලෝකයේ පැවැත්මට අත්‍යාවශ්‍ය කරුණක්. තුරුණු වියේ යුවතියන්, කාන්තාවන් ලෙස මෙම කරුණු වටහාගෙන ලිංගික එක්වීමේ වාසි අවබෝධ කරගෙන තාරුණ්‍යයේ සොඳුරු බව අත්විඳින්න.
01) ඔබ සංසර්ගයෙන් තෘප්තිමත් නම් එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී විඳින්නට වන ආතතිය අඩු කර ගැනීමට එය පිටිවහලක්.
ඒ නිසා ලිංගිකව එක්වන සැමවිටකම ඔබේ සුරතාන්තය(climax) ලබාගන්න.
02) ඔබට සුවබර නින්දක් ලබාගැනීමට ලිංගික එකතුව උදව්වක් වෙනවා.
03) නිතර සංසර්ගයේ යෙදීමෙන් ඔබේ ප්‍රතිශක්ති කරන පද්ධතිය මානව ක්‍රියා කිරීමට හේතුවන බව විද්‍යාඥයින් විසින් අද වන විට සොයාගෙන තිබෙනවා. සෙම්ප්‍රතිශ්‍යා, උණ රෝග ආදියෙන් ඔබ ආරක්ෂාවීමට මෙය උදව්වක් වනවා. එමෙන්ම ශරීරයේ වේදනා බොහෝ දුරට අඩු කිරීමටද මෙය හේතුවක්.
04) සංසර්ගය ඔබේ තරුණ බව වඩා ඔප්නන්වනවා. නිතර උද්යෝගිමත්, තෘප්තිමත් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන කාන්තාවන්ගේ සමේ තරුණ බව දිදුලන බව වඩා ඉහල නැංවීමට එය හේතුවක්. ශරීරයේ හිතකර හෝමෝන නිපදවීමේ ක්‍රියාවලිය හා ප්‍රමත හෝමෝන මට්ටම් පැවතීම මීට හේතුවෙනවා. එමෙන්ම ජවසම්පන්න, උද්යෝගිමත් ලිංගික එකතුවක් ඔබේ මුළු ශරීරයටම හොඳ ව්‍යායාමයක්. එය ඔබේ උදරය, කලවා සහ නිතඹට විශේෂයෙන්ම හොඳ ව්‍යායාමයක් ලබා දෙනවා.
05) කාන්තාවක ලෙස ඔබ අත් විඳින මාසික ඔසප් චක්‍රය ක්‍රමවත් වීමටත් වඩා සුවපහසු වීමටත් මෙය හේතු වෙනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…