පසුගිය Trendspotter විශේෂාංගය මගින් අපි ඔබ වෙත ගෙන ආවේ formal, casual දෙකටම එකසේ ගැලපෙන, විශේෂයෙන්ම යුවතියන් අතර ජනප්‍රිය bodysuit ගැන විස්තර ටිකක්. ඉතින් අපේ ලිපි කියවන බොහෝ දෙනෙක් මේ bodysuit මිලදී ගන්නට පුළුවන් විදි අහලා එවලා තිබුණා. මේ විලාසිතාවේ ඇඳුම් අපට ශ්‍රී ලංකාවේ සොයා ගැනීම තරමක් අපහසුයි(නැතුවාම නොවේ) නමුත් අන්තර්ජාලයත්, විද්‍යුත් වාණිජ්‍යය(e-commerce) නිසා ඔබට පහසුවෙන් මෙවැනි විලාසිතා මිලදී ගන්නට පුළුවන්. අද මේ දක්වන්නේ ඒ වගේ නවතම විලාසිතාවල bodysuit කීපයක් සහ ඒවා මිලදී ගැනීමට අදාල සබැඳින්(link). පහත විලාසිතාවල නම මත click කිරීමෙන් ලෝක ප්‍රකට Zaful විලාසිතා වෙබ් අඩවියට පිවිස වැඩි විස්තර බලා ගන්නත්, අවශ්‍ය නම් මේ bodysuit ඇනවුම් කරන්නත් පුළුවන්.
01) Lace Mesh Cami Snap Crotch Bodysuit – Black

02) Leopard Cami High Leg Bodysuit

03) ZAFUL Off Shoulder Rib Knit Long Sleeve Bodysuit

04) Hollow Out See Through Lace Bodysuit – White


05) Mock Neck Colorful Mesh Bodysuit


06) Snap Button Leopard Half Zip Bodysuit

07) Color Block Buttoned Long Sleeves Bodysuit


08) Batwing Sleeve Bodysuit – Black


09) Snap Button Fishnet Cut Out Back Bodysuit


10) ZAFUL Polka Dot High Cut Bodysuit – Beige


දෙවන කොටස ලබන සතියේ… | Photo credit: www.zaful.com