මේ ලෝකයේ ජනප්‍රිය තාරුකා මෙන්ම මෝස්තර නිර්මාණ ශිල්පීන් විසින් එකතු වී නිකුත් කරන විලාසිතාමය මුව ආවරණ(fashionable face masks) පෙළ කීපයක්.
මුහුණු ආවරණ දෛනික ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් වුණේ නව කොරෝනා වසංගතයත් සමගයි. වායු දූෂණය බහුල සමහර නගරවල තරුණ පරපුර අතර මේ face mask විලාසිතාව පෙර සිට පැවතියත් කොරෝනා වසංගතය සමග ලෝකය පුරා පැතිර ගියා. සාමාන්‍ය ශල්‍යාගාර මුව ආවරණයෙන් පටන් ගෙන අද වන විට මෙය විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. මේ ලෝකයේ ජනප්‍රිය තාරුකා මෙන්ම මෝස්තර නිර්මාණ ශිල්පීන් විසින් එකතු වී නිකුත් කරන විලාසිතාමය මුව ආවරණ(fashionable face masks) පෙළ කීපයක්. මෙහි විශේෂත්වය වන්නේ මේ නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන මුදල් COVID-19න් පීඩා විඳින ජනතාව වෙනුවෙන් පිහිටුවා ඇති ව්‍යාපෘති සඳහා බැර කෙරෙනවා.
Source : www.eonline.com
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…