ශ්‍රී ලාංකික නාමය ලෝකයට හඬ ගා කි, ලක් මව රන් කිරුළින් සැරසු 2020 ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජූරි මහත්මියට Zest Girls Sri Lanka අප පවුලේ සුබාශිංසන.
2020 ලෝක විවාහක රූ රැජිණ(Mrs. World 2020) කිරුළ ශ්‍රී ලංකාවට හිමි වීම මුළු මහත් ශ්‍රී ලංකික ප්‍රජාවම ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතුය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන ලද 2020 විවාහක රූ රැජිණ තරඟාවලියේ ජයග්‍රාහිකාව අද නම් කරනු ලදුව එය දිනා ගැනීමට සමත් වුයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මහත්මිය විසිනි. 1984දී අරඹන ලද මෙම තරඟාවලියේ ලොව පළමු විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවේ ද රෝසි සේනානායක මහත්මිය වීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකික නාමය ලෝකයට හඬ ගා කි, ලක් මව රන් කිරුළින් සැරසු 2020 ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජූරි මහත්මියට Zest Girls Sri Lanka අප පවුලේ සුබාශිංසන.
Cover photo credit: https://mrsworld.com/
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…