Breaking News

ගොතටුව-මුල්ලේරියාවට අද සවස 7.00 සිට ඇඳිරි නීතියගොතටුව-මුල්ලේරියාවට අද සවස 7.00 සිට ඇඳිරි නීතිය

ගොතටුව-මුල්ලේරියාවට අද සවස 7.00 සිට ඇඳිරි නීතිය

ගොතටුවට සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද ප.ව 7.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව කොවිඩ්…

4 years ago
15 වැනි කොරෝනා මරණය15 වැනි කොරෝනා මරණය

15 වැනි කොරෝනා මරණය

ශ්‍රී ලංකාවේ 15 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. ඒ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි…

4 years ago
14 වන කොරෝනා මරණය14 වන කොරෝනා මරණය

14 වන කොරෝනා මරණය

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වූ බව රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එලෙස මරණයට පත් වී ඇත්තේ IDH…

4 years ago
කොළඹ ප්‍රදේශ කීපයකට ඇඳිරි නීතිය පැනවේකොළඹ ප්‍රදේශ කීපයකට ඇඳිරි නීතිය පැනවේ

කොළඹ ප්‍රදේශ කීපයකට ඇඳිරි නීතිය පැනවේ

මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස් හා බ්ලූමැන්ඩල් පොලිස් බලප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

4 years ago
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1034යිබ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1034යි

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1034යි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1034 දක්වා ඉහල ගොස් තිබෙනවා.

4 years ago
කොරෝනා 4000 පනීකොරෝනා 4000 පනී

කොරෝනා 4000 පනී

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරත් සමග ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4000ක් ඉක්මවා තිබෙනවා.

4 years ago
දිවුලපිටිය-මිනුවන්ගොඩ තව 69කට කොරෝනා!දිවුලපිටිය-මිනුවන්ගොඩ තව 69කට කොරෝනා!

දිවුලපිටිය-මිනුවන්ගොඩ තව 69කට කොරෝනා!

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර…

4 years ago
දෙවැනි පාසල් වාර නිවාඩුව හෙට සිටදෙවැනි පාසල් වාර නිවාඩුව හෙට සිට

දෙවැනි පාසල් වාර නිවාඩුව හෙට සිට

සියලුම රජයේ පාසල් සඳහා දෙවන පාසල් වාර නිවාඩුව හෙට(ඔක්තෝබර් 05) සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

4 years ago
මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

4 years ago
ඩෙංගු යලි හිස ඔසවයි – කොරෝනාවලට වඩා භයානකයි!ඩෙංගු යලි හිස ඔසවයි – කොරෝනාවලට වඩා භයානකයි!

ඩෙංගු යලි හිස ඔසවයි – කොරෝනාවලට වඩා භයානකයි!

සෑම වසරකම වර්ෂාවත් සමග හිස ඔසවන ඩෙංගු රෝගය මේ වන විට යලිත් වරක් පැතිරෙන්න පටන් අරන්. පෙර වසරවලට සාපේක්ෂව 2020…

4 years ago