කොරෝනා ආසාදිතයින් ලක්ෂ 02 ඉක්මවා…
අද(18) වනවිට ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.
read-moreඅද(18) වනවිට ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.
read-moreපුත්තලම දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි අද(18) සවස 4.30 සිට නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති…
read-moreලෝකය පුරාම ආසාදිතයින් 198,422ද, මරණ 7,987 ද වාර්තා කරන COVID-19 නොහොත් නව කොරෝනා වෛරසය ආසාදනය වුණු 43ක් මේ වන විට ලංකාවෙන් සොයාගෙන තිබෙනවා.
read-moreවහාම ක්‍රියාත්මක වන පරිදි අද(17) රාත්‍රී 8.00 සිට කටුනායක ගුවන් තොටුපල වෙත සියලු ගුවන් යානා පැමිණීම සති 02කට නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
read-moreමීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අනාවරණය කළේ මෙරට හදුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 21 දක්වා ඉහල ගොස් බවයි.
read-moreමේ වනවිට මුළු ලොව පුරා වාර්තා වුණු මුළු මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.
read-moreශ්‍රී ලංකාවේ ද මේ මොහොත වන විට මුළු COVID-19 ආසාදිතයින් ගණන 18ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද දින තහවුරු කරගත් තවත් ආසාදිතයින් 7ක් සමග.
read-moreකොරෝනා උවදුර(COVID19) සම්බන්දයෙන් පැතිරෙන අසත්‍ය තොරතුරු බැහැර කර සත්‍ය තොරතුරු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ගෙන් ඒමට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍ය ආයතන, රජයේ ප්රවෘත්ති…
read-moreනව කොරෝනා නොහොත් කොවිඩ් 19 ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවේ හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
read-moreලෝක බලවතුන්ගේ සිදුවන විවිධ අසාධාරණ කම් වලට, ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව නැගී සිටින පරිගණක හැකර් කණ්ඩායමක් ලෙස "Anonymous" නමක් දිනා ගෙන සිටිනවා. මේ ඔවුන් විසින් මොහොතකට…
read-more