ඔන්න දවසක් සුරංගගේ තාත්ත පට්ට රොබෝ කෙනෙක් ගෙනාව.මේ රොබෝ එසේ මෙසේ රොබෝ කෙනෙක් නෙමෙයි.මූ කවුරු හරිබොරුවක් කීවොත් කියපු කෙනාට කනට…
අවුරුදු 35ක් කියන්නේ අද කාලේ හැටියට නම් වයසෙන් බාගයක් විතර. ඉතින් පරිණත වගේම එක අතකින් ජීවිතය විඳින්න තිබෙන මේ වයසේදී…
වසර සියයක පමණ ජීවිත කාලයකට උරුම කම් කියන මිනිසා සිය ජීවිතයේ එක් එක් කාල පරිච්ඡේදවලදී ප්‍රගුණ කළ යුතු, පුහුණු කළ…
මූඩිය ඇරගන්න බැරි වුනාට මොකද,සුරංගගේ සීයා සුරංගයාට බාප්පා කෙනෙක් හරි නැන්දා කෙනෙක් හරි ගෙනත් දෙන වැඩේ අතහැරලා තිබුනේ නෑ.විශ්වාසවන්ත ආරංචි…
මවුකිරි ගැන සටහනක් තබන්න තරමක් ප්‍රමාද දෝ කියලා හිතුනේ අද අගෝස්තු 07 වැනිදා ලෝක මවුකිරි දීමේ සතියේ අවසන් දිනය නිසා.…
In our lifetime, we confront with so many glamorous yet milestone moments. One would agree that from all the joyous…
මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම…
සුරංගයගේ සීයා ඌ වගේම දසයෙක් ලු. සීයාට අවුරුදු 70ක් වයස වුණත්, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ තුන්වන කසාදය විදියට.
සරල අර්ථ දැක්වීමක් කළොත් tampon කියන්නේ ඔසප් සමයේ භාවිත වන යෝනි මාර්ගය තුලට ඇතුලත් කරන කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයක්.
කාම සුත්‍රය රචනා වෙන්නේ මූලිකවම ස්ත්‍රී-පුරුෂ සම්භෝගය සැපතක් ලෙසම විඳින හැටි උගන්වන්නට. ලිංගික ජීවිතය ගැන අත්පොතක්(Sex Manual) ලෙස මෙය හඳුන්වන්නට…