කාම ශාස්ත්‍රයේ ඉගැන්වීම් රමණයේදී සිතුවිලි සහ සිරුරු පිබිදවීමට වන අතර ආලයේ රිය සක වරක් චලනය ඇරඹුණු පසු ශාස්ත්‍රයක් හෝ පිළිවෙලක්…
Watch Listen: THERE’S MORE… If you want to become a better lover, to learn how to deeply connect with your…
පළමුව විස්තර කරන්නේ චතුශ්ශතියට අදාළ ආලිංගනය/වැළඳ ගැනීම(Embrace) යන කොටසයි. ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ අන්‍යොන්‍ය ආදරය පිළිබිඹු කෙරෙන ආලිංගනයන් සිවු ආකාරයක් වේ
මානව ශාස්ත්‍රය හදාළ අය පවසන පරිදි ආලය(love) සිවු වැදෑරුම් වේ. ඒවා නම්,
එකම මට්ටමක ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ එකතුව වඩා සාර්ථක එකක් වනු ඇති. මන්ද ඔවුන් දෙදෙනා එකිනෙකාට සමානව තෘප්තියක් ද සපුරාලන බැවින්…
පුරුෂ ලිඟුවේ ප්‍රමාණය අනුව පුරුෂයින් ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කළ හැකිය. යෝනියේ ප්‍රමාණය අනුව ස්ත්‍රීන් ද ප්‍රධාන කොටස් තුනකට…
චතුර් වේදය ද(ඍග්, යජූර්, සාම, අථර්වන්) ඇතුළු ශුද්ධ පොත පතේ සඳහන් නීති රීතිවලට අනුව නිසි වයස එළඹුණු පුරුෂයෙකු සිවු කුලයෙන්(බ්‍රාහ්මණ,…
ඉගෙනුම සම්පූර්ණ කිරීමෙන් පසු, මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද හෝ ත්‍යාග ලද හෝ අත්පත් කරගත් හෝ මිලට ගත් හෝ ඉඩකඩම්, වස්තුවද…
මළ සිරුරුවලට පෙම් බඳින පුරුෂයින් වේ නම් ඒ මානසික රෝගීන්. යහනේදී මළ මිනියක් මෙන් නොවී, රතී දෙව්දුවක් වීමට මේ කරුණු…
ලිංගික එකතුවකට මුල පිරීමේදී සම්මත සැලසුම් කියා නොමැති වුවත් අනුරාගික එකතුවක් දෙදෙනාගේම තෘප්තිමත් බවින් යුතු වීමට කුමන සැලසුමක් යටතේ වුවත්…