Council of Fashion Designers of America නැතිනම් ඇමෙරිකානු මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ගේ කවුන්සිලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන CFDA විලාසිතා සම්මාන උළෙල විලාසිතා කැලැන්ඩරයේ මුල් තැනක් හිමි වුණු උත්සවයක්. 2019 CFDA සම්මාන උළෙල ඊයේ එනම් ජුනි 03 වන දා නිව්යෝර්ක් හි බෘක්ලින් කෞතුකාගාරයෙදී පැවැත්වුණා. ජනප්‍රිය තරු රැසක සහභාගිත්වයෙන් පැවති එහි විශේෂ අවස්ථා කීපයක්…

Laura Harrier in Khaite
Alek Wek in Rosie Assoulin
Jennifer Lopez
Lily Nova in Rodarte
Diane Kruger in Jason Wu
Yara Shahidi
Ashley Graham in Christian Siriano.
Gigi Hadid in Louis Vuitton.

Photo Credit : https://cfda.com