බ්ලැක් පැන්තර් සහ ඇවෙන්ජර්ස් සුපිරි සිනමා පට සමගින් ජනප්‍රියත්වයට පත් චැඩ්වික් ඒරන් බෝස්මන් ජීවන රඟමඩලින් සමු ගත්තා.
බ්ලැක් පැන්තර් සහ ඇවෙන්ජර්ස් සුපිරි සිනමා පට සමගින් ජනප්‍රියත්වයට පත් චැඩ්වික් ඒරන් බෝස්මන් ජීවන රඟමඩලින් සමු ගත්තා. වසර හතරක් පමණ තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මිය යන විට 43 වැනි වියේ පසු වුණා. වසර හතරක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මිය යන විට එහි හතරවන අදියරට එළඹ සිටි බවත් නමුත් පිළිකා රෝගයට එරෙහිව නොබියව සටනේ යෙදී සිටි බවත් පවුලේ අය ප්‍රකාශ කර සිටියා.
2008දී The Express: The Ernie Davis Storyහි සුළු චරිතයක් සමගින් 2008දී සිනමා ලෝකයට පිවිසි චැඩ්වික් බෝස්මන් සුපිරි තරුවක් බවට පත් වුණේ සුපිරි මාවල් සිනමා පට වුණු ඇවෙන්ජර්ස් සහ බ්ලැක් පැන්තර්(මාවල් විශ්වයේ චිත්‍රපට සමූහයෙන් ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වුණු එකම චිත්‍රපටය) නිර්මාණ සමගින්. 2020 දී නිකුත් වුණු Da 5 Bloods ඔහු සිනමා රසිකයින් අතරට පැමිණි අවසන් චිත්‍රපටය වුණා. තවම තිරගත නොවූ Ma Rainey’s Black Bottom ඔහුගේ අවසන් චිත්‍රපටය වනු ඇති.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…