Hollywood

Chadwick Boseman – බ්ලැක් පැන්තර් සමු ගනී

බ්ලැක් පැන්තර් සහ ඇවෙන්ජර්ස් සුපිරි සිනමා පට සමගින් ජනප්‍රියත්වයට පත් චැඩ්වික් ඒරන් බෝස්මන් ජීවන රඟමඩලින් සමු ගත්තා.

බ්ලැක් පැන්තර් සහ ඇවෙන්ජර්ස් සුපිරි සිනමා පට සමගින් ජනප්‍රියත්වයට පත් චැඩ්වික් ඒරන් බෝස්මන් ජීවන රඟමඩලින් සමු ගත්තා. වසර හතරක් පමණ තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මිය යන විට 43 වැනි වියේ පසු වුණා. වසර හතරක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මිය යන විට එහි හතරවන අදියරට එළඹ සිටි බවත් නමුත් පිළිකා රෝගයට එරෙහිව නොබියව සටනේ යෙදී සිටි බවත් පවුලේ අය ප්‍රකාශ කර සිටියා.

2008දී The Express: The Ernie Davis Storyහි සුළු චරිතයක් සමගින් 2008දී සිනමා ලෝකයට පිවිසි චැඩ්වික් බෝස්මන් සුපිරි තරුවක් බවට පත් වුණේ සුපිරි මාවල් සිනමා පට වුණු ඇවෙන්ජර්ස් සහ බ්ලැක් පැන්තර්(මාවල් විශ්වයේ චිත්‍රපට සමූහයෙන් ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වුණු එකම චිත්‍රපටය) නිර්මාණ සමගින්. 2020 දී නිකුත් වුණු Da 5 Bloods ඔහු සිනමා රසිකයින් අතරට පැමිණි අවසන් චිත්‍රපටය වුණා. තවම තිරගත නොවූ Ma Rainey’s Black Bottom ඔහුගේ අවසන් චිත්‍රපටය වනු ඇති.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago