චමත්කා ලක්මිණි අපේ රටේ සිටින නව පරපුරේ ඉදිරියෙන්ම සිටින නිරූපණ ශිල්පිනියක්. දේශීය මෙන්ම විදේශීය මට්ටමින් ජයග්‍රහණ ලබා ගනිමින් රටට කීර්තියක් ගෙන දුන් තරුණියක්. ඉරාජ් වීරරත්නගේ “ගිනියම් රෑ” ගීතයේ වීඩියෝ දර්ශනවල සරාගී රඟපෑමක යෙදෙමින් ආන්දෝලනාත්මක කතා බහකට ලක්වුණු චමත්කා පසුගියදා යුග දිවියට පිවිසුණා. ඇගේ අත ගත් මනාලයා නමින් මිතිල. Zest Girls Sri Lanka අපි මේ නව යුවත්පතින්ට හද පතුලෙන්ම ආශිර්වාද කරමු.

Photo credit : Mihira Bandara Photography
Photo credit : Mihira Bandara Photography
Photo credit : Mihira Bandara Photography
Photo credit : Mihira Bandara Photography

Photo credit : Mihira Bandara Photography