ඉරාජ් වීරරත්නගේ "ගිනියම් රෑ" ගීතයේ වීඩියෝ දර්ශනවල සරාගී රඟපෑමක යෙදෙමින් ආන්දෝලනාත්මක කතා බහකට ලක්වුණු චමත්කා පසුගියදා යුග දිවියට පිවිසුණා.
චමත්කා ලක්මිණි අපේ රටේ සිටින නව පරපුරේ ඉදිරියෙන්ම සිටින නිරූපණ ශිල්පිනියක්. දේශීය මෙන්ම විදේශීය මට්ටමින් ජයග්‍රහණ ලබා ගනිමින් රටට කීර්තියක් ගෙන දුන් තරුණියක්. ඉරාජ් වීරරත්නගේ “ගිනියම් රෑ” ගීතයේ වීඩියෝ දර්ශනවල සරාගී රඟපෑමක යෙදෙමින් ආන්දෝලනාත්මක කතා බහකට ලක්වුණු චමත්කා පසුගියදා යුග දිවියට පිවිසුණා. ඇගේ අත ගත් මනාලයා නමින් මිතිල. Zest Girls Sri Lanka අපි මේ නව යුවත්පතින්ට හද පතුලෙන්ම ආශිර්වාද කරමු.
Photo credit : Mihira Bandara Photography
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…