අද(18) වනවිට ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.
අද(18) වනවිට ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා. මේ මොහොත වන ගණන 200,106ක්. එමෙන්ම මුළු කොරෝනා මරණ ගණන 8,010ක්. මින් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ චීනයෙන්. එය 3,237. මරණ 2,503 වාර්තා වන ඉතාලිය මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ද ප්‍රාන්ත 50 තුලින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඒ නිසා ප්‍රාන්ත 37ක පාසල් වසා දමා තිබෙනවා. අවසන් වශයෙන් බටහිර වර්ජීනියා ප්‍රාන්තය වෛරසයට ගොදුරුව තිබෙනවා.මහා බ්‍රිතාන්‍යය තුල 1950කට අධික රෝගීන් ගණනක් සොයාගෙන ඇති අතර වාර්තා වුණු මරණ සංඛ්‍යාව 71ක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…