කොරෝනා උවදුර(COVID19) සම්බන්දයෙන් පැතිරෙන අසත්‍ය තොරතුරු බැහැර කර සත්‍ය තොරතුරු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ගෙන ඒමට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍ය ආයතන, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ඒකාබද්ධව ගෙන ආ විශේෂ වැඩසටහන.

Credit: Sri Lanka Rupavahini

විශේෂ ස්තුතිය : ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව