පුත්තලම දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි අද(18) සවස 4.30 සිට නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා.කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා දන්වා සිටියේ.
