කොරෝනා රෝගියකු වාර්තා වූ පමණින් කලබල වීම මගින් රෝග නිවාරණය තවදුරටත් අපහසු වනු ඇත. ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මේ අවස්ථාවෙහි යහපත් සෞඛ්‍ය පුරුදු වලින් සන්නද්ධව සිටීම රෝග පාලනයට අතිශයින් වැදගත් වනවා.
කොරෝනා රෝගියකු වාර්තා වූ පමණින් කලබල වීම මගින් රෝග නිවාරණය තවදුරටත් අපහසු වනු ඇත. ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මේ අවස්ථාවෙහි යහපත් සෞඛ්‍ය පුරුදු වලින් සන්නද්ධව සිටීම රෝග පාලනයට අතිශයින් වැදගත් වනවා.
පහත කරුණු පිළිපදින අතර තුර අන් අයද දැනුවත් කරන්න
1. හැකි සෑම අවස්ථාවකම සබන් යොදා හොඳින් අත් සෝදා ගැනීම.
2. පොදු ස්ථානවල ගැවසීමේ දී අනවශ්‍ය ලෙස මුහුණ, කට, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම
3. කැස්සකදී හෝ කිවිසුම් යැවීමේදී ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියකින් හෝ අතෙහි වැළමිට (ඇතුල්) ප්‍රදේශයෙන් මුහුණ වසා ගැනීම.
4. සෙම්ප්‍රතිශ්‍යාව උණ ආදී රෝගී ලක්ෂණ පවතී නම් සෙනග ගැවසෙන ස්ථානවලින් හැකිතාක් ඈත්ව සිටීම.
Source: https://www.facebook.com/hpbsrilanka |
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…