අද දිනයේ වාර්තා වුණු මරණ දෙකත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 23 දක්වා ඉහල ගියා.
අද දිනයේ වාර්තා වුණු මරණ දෙකත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 23 දක්වා ඉහල ගියා. මෙලෙස මරණයට පත් වී ඇත්තේ කොළඹ 01 ජම්පටා වීදියේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්.
මේ අතර ගත වූ පැය 24 තුල වාර්තා වුණු නව ආසාදිතයින් 409 දෙනා සමග මෙරට මුළු COVID-19 ආසාදිතයින් ගණන 11,744 දක්වා ඉහල ගොස් තිබෙනවා. ලෝක COVID-19 ආසාදිත ලැයිස්තුවේ 109 වන ස්ථානයේ ශ්‍රී ලංකාව රැඳී තිබෙනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…