දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. අද 06 150ක පිරිසකට සිදුකරන ලද PCR පරීක්ෂණවලින් අනතුරුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවිකාව සමග සේවයේ නියුතු 69කට මෙලෙස COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ ප්‍රදේශවලට පැනවුණු පොලිස් ඇඳිරි නීතිය තව දුරටත් ක්‍රියාත්මක වනවා.
Cover pic : Background photo created by user3802032 – www.freepik.com
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…