අද අගෝස්තු 14 දා වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන මිලියන 21 ඉක්මවා ගොසින්. 21,072,125ක් රෝගීන් ලෝකයේ රටවල් සහ භූමි ප්‍රදේශ 213කින් වාර්තා වනවා.
අද අගෝස්තු 14 දා වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන මිලියන 21 ඉක්මවා ගොසින්. 21,072,125ක් රෝගීන් ලෝකයේ රටවල් සහ භූමි ප්‍රදේශ 213කින් වාර්තා වනවා. මිලියන 2 ඉක්මවූ රටවල් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව හඳුන්වන්න පුළුවන්. තවමත් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. එය ගණනින් 5,415,666ක්. ලොව පුරා කොරෝනා නිසා අහිමි වූ ජීවිත ගණන 757,471ක්. ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් මරණ 170,415ක් වාර්තා වනවා. මේ වන විට කොරෝනා ව්‍යාප්තිය ශීග්‍රයෙන් දැකිය හැක්කේ මධ්‍යම ලතින් ඇමෙරිකානු රටක් වන මෙක්සිකෝව තුලයි. ගත වූ පැය 24 තුල නව රෝගීන් 7,371ක්, මරණ 627ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 2,882ක්.
ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…
මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…
අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…
මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…
Post-sex care and connection are so important as they can trigger so many traumas in…
Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…