ශ්‍රී ලංකාව තුල සිදු වූ එකොලොස් වැනි කොරෝනා මරණය අද දිනයේ වාර්තා වුණා.
ශ්‍රී ලංකාව තුල සිදු වූ එකොලොස් වැනි කොරෝනා මරණය අද දිනයේ වාර්තා වුණා. මරණයට පත් වී ඇත්තේ කුවේට් සිට පැමිණි වයස අවුරුදු 45ක පිරිමි පුද්ගලයෙක්. ඔහු හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව සඳහන්. මේ මොහොත වන විට ශ්‍රී ලංකාව තුල වාර්තා වන මුළු COVID-19 ආසාදිතයින් ගණන 1633ක් වනවා. ඉන් 801ක් සම්පූර්ණ සුවය ලබා ඇති අතර තවම ප්‍රතිකාර ලබන ගණන 822ක්. ඉන් එක් අයෙක් අවධානම් තත්ත්වයේ පසුවනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…