ආසාදිතයින් මිලියන 12 ඉක්මවා ගිහින්. මරණ 552,183ක්. ඇමෙරිකා එකසත් ජනපදය තුල පමණක් ආසාදිතයින් 3,159,390ක්. මේ වන විට මිය ගිය ගණන 134,867ක්. පසු ගිය දෙසැම්බරයේ පටන් අපේ ජීවිතවල හොල්මන් කළ කොරෝනා අවසන් වන ලකුණක් වත් නැති ද?
ආසාදිතයින් මිලියන 12 ඉක්මවා ගිහින්. මරණ 552,183ක්. ඇමෙරිකා එකසත් ජනපදය තුල පමණක් ආසාදිතයින් 3,159,390ක්. මේ වන විට මිය ගිය ගණන 134,867ක්. පසු ගිය දෙසැම්බරයේ පටන් අපේ ජීවිතවල හොල්මන් කළ කොරෝනා අවසන් වන ලකුණක් වත් නැති ද? COVID-19 නොහොත් නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් වලින් පටන් ගෙන ලෝකයම ආක්‍රමණය කර අවසන්. ගැලවීමට හැකි එකම ක්‍රමය බෝවීම වැළක්වීම පමණයි. වෛරසය වාතය මගින් පැතිරිය හැකි අයුරින්(airborne) විකෘති වුවහොත් සිදුවිය හැකි විනාශය හිතා ගැනීමටවත් බැරි තරම්. කෙසේ නමුත් අපි ක්‍රමයෙන් සාමාන්‍ය සුපුරුදු දිවි පෙවෙතට හැඩ ගැසෙමින් සිටියත් දෙවන රැල්ලක් පටන්ගත් ලකුණු පෙනෙන තරම්. කොරෝනාවලින් මුල් කාලයේදීම බැට කෑ ඔස්ට්‍රේලියාව තුල නව ආසාදිතයින් බහුලව හමුවන්නට පටන් ගෙන(ගතවූ පැය 24 තුල 173ක්). ඇමෙරිකාව තුල 458ක්. ඉන්දියාවේ 205ක්. වඩා භයානක වන්නේ දකුණු ආසියානු කලාපයේ පකිස්ථානය තුලින් නව රෝගීන් 3,359ක් වාර්තා වීමයි. මේ වන විට රෝගයෙන් ඉහලින්ම බැට කන්නේ ලතින් ඇමෙරිකානු කලාපයයි. මෙක්සිකෝවෙන් නව ආසාදිතයින් 6,995ක්, නව මරණ 782ක් වාර්තා වනවා.
Cover Photo : Design vector created by freepik – www.freepik.com
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…