නව කොරෝනා නොහොත් කොවිඩ් 19 ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවේ හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
නව කොරෝනා නොහොත් කොවිඩ් 19 ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවේ හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙලෙස අලුතින් හඳුනාගෙන ඇති ආසාදිතයින් දෙදෙනා ඉතාලියේ සිට මෙරටට පැමිණි වයස අවුරුදු 43, 44 පසුවන්නන් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. මේ අනුව හඳුනාගත් ආසදිතයින්ගෙන් හය දෙනෙකුම ඉතාලියේ සිට පැමිණි අය බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජායසිංහ මහතා කියා සිටියේ.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…