ශ්‍රී ලංකාවේ ද මේ මොහොත වන විට මුළු COVID-19 ආසාදිතයින් ගණන 18ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද දින තහවුරු කරගත් තවත් ආසාදිතයින් 7ක් සමග.
ලොව පුරා රටවල් 156ක මේ වන විට මුළු ආසාදිතයින් 162,201ක් වාර්තා වන COVID-19 නොහොත් නව කොරෝනා වෛරසය මේ වන විට බිලි ගෙන ඇති මිනිස් ජීවිත ගණන 5974ක්. ශ්‍රී ලංකාවේ ද මේ මොහොත වන විට මුළු ආසාදිතයින් ගණන 18ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද දින තහවුරු කරගත් තවත් ආසාදිතයින් 7ක් සමග. මේ අය ඉතාලියේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයින්. මේ සත් දෙනාම පිරිමි පුද්ගලයින් බවත් මේ වන විට ඒ අය පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය උවදුරක් ලෙස නම් කර ඇති කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා හදිසි අරමුදලක් පිහිටුවා තිබෙනවා. බොහෝ යුරෝපීය රටවල් මේ මොහොත වන විටත් සිය රටවලට ඇතුළුවීම සහ පිටවීම නතර කොට දේශ සීමා වසා දමා තිබෙනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…