මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අනාවරණය කළේ මෙරට හදුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 21 දක්වා ඉහල ගොස් බවයි.
මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අනාවරණය කළේ මෙරට හදුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 21 දක්වා ඉහල ගොස් බවයි. අලුතින් හඳුනාගත් වයස අවුරුදු 13ක ගැහැණු දරුවෙක් හා වයස 37 සහ 50 බැගින් වන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මීට ඇතුලත් වනවා. ඒ අය අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවද ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…