ලෝකය පුරාම ආසාදිතයින් 198,422ද, මරණ 7,987 ද වාර්තා කරන COVID-19 නොහොත් නව කොරෝනා වෛරසය ආසාදනය වුණු 43ක් මේ වන විට ලංකාවෙන් සොයාගෙන තිබෙනවා.
ලෝකය පුරාම ආසාදිතයින් 198,422ද, මරණ 7,987 ද වාර්තා කරන COVID-19 නොහොත් නව කොරෝනා වෛරසය ආසාදනය වුණු 43ක් මේ වන විට ලංකාවෙන් සොයාගෙන තිබෙනවා. මේ වෛරසය ආසාදනය වුණු මෙරට පළමු සහ දෙවන රෝගීන් දෙදෙනා සුව අතට හැරෙමින් තිබීම සතුටට කරුණක්. ලොව පුරා ආසාදිතයින්ගෙන් 82,762 මේ වන විට සුව ලබා තිබෙනවා. මෙය වසංගතයක් සේ පැතිරීම වැළක්වීම සඳහා සති දෙකක කාලයකට ගුවන් තොටුපල වසා දැමීමට තීරණය කරනු ලැබුවා. මේ අතර ඊයේ සිට දින 03ක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර අත්‍යාවශ්‍ය කටයුතු හැරුණු විට සියලුම රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන වසා දමන ලෙසට දන්වා තිබෙනවා. මේ වන විට ලෝකයේ බොහෝ රටවල නගර වසා දමා ඇත්තේ රෝගය ශීග්‍රයෙන් පැතිරීම පාලනය කිරීමටයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…