අද(20) පස්වරු 6.00 සිට 23 වැනි සඳුදා පෙරවරු 6.00 තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව රජය නිවේදනය කර තිබෙනවා.