ලබන 22වන බදාදා සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතව තිබු COVID-19 අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කර ඇත. මේ සම්බන්දයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
