ඊයේ(අප්‍රේල් 20) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 33 දෙනා සමග මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 304ක් දක්වා ඉහල ගියා. අද හදුනාගත් නව ආසාදිතයින් ගණනත් සමග එය දැන් 309ක්.
ඊයේ(අප්‍රේල් 20) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 33 දෙනා සමග මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 304ක් දක්වා ඉහල ගියා. අද හදුනාගත් නව ආසාදිතයින් ගණනත් සමග එය දැන් 309ක්. මින් බහුතරයක් හමු වී ඇත්තේ කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ වීම විශේෂත්වයක්. මේ නිසා එම ප්‍රදේශයේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන්ද ඊයේ දිනයේ තවත් ආසාදිතයෙකු හමුවී තිබුණා. ඒ පිළියන්ද නිවුන්ගම ග්‍රාමෝදය මාවතේ පදිංචිව සිටින මාළු ව්‍යාපාරිකයෙක්. පසුගිය ඇඳිරි නීති සමයේ ඇඳිරි නීති බලපත්‍රයක් ද සහිතව සිය කුඩා ලොරි රථයෙන් වෙළඳාමේ යෙදුනු ඔහු නිසා තවත් කී දෙනෙකුට රෝගය ආසාදනය වේ ඇති දැයි මේ වන විට සෞඛ්‍ය අංශ මගින් සොයා බලනවා. මේ අනුව ඔහු ගැවසුණු ස්ථාන 11ක් නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…