අද දවස(21) වන විට කොරෝනා මාරයා බිලිගත් ජීවිත ගණන දොළොස් දහස ඉක්මවා ගියා. මේ ලිපිය සකස් කරන මොහොත විට ඒ ගණන 12,948ක්. වාර්තා වුණු මුළු අසාදිතයින් ගණන 301,225ක්. මරණ සංඛ්‍යාව අතින් පළමු තැන සිටින්නේ ජීවිත 4,825ක් අහිමි වූ ඉතාලියයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 77 දක්වා ඉහල ගිහින්. කොරෝනා වසංගතය පැතිරෙන පරිදි ආගමික මෙහෙයන් පවත් වූ පූජකයෙකු නිසා යාපනය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් විශාල ප්‍රමාණයක් සිටී යයි සැකයක් ද මතු වෙලා. මේ අතර කොළඹ, ගම්පහ සහ පුත්තලම ප්‍රදේශවලට පනවා තිබු ඇඳිරි නීතිය එළඹෙන අඟහරුවාදා(24) තෙක් දීර්ඝ කරන්නට රජය තීරණය කළා. මේ අවස්ථාවේ රජය සහ මාධ්‍ය මගින් ලබා දෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් හැකිතාක් නිවෙස්වලටම වී සිටීමෙන් මේ උවදුර සෑහෙන ප්‍රමාණයකට පැතිරීමට ඇති ඉඩ අහුරා දැමීම අප, ඔබ සැමගේම යුතුකමක්. වගකීමක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…