මේ මොහොත වන විටත් COVID19 බිලිගත් ජීවිත ගණන 14,698ක්. ඊයේ(22) දිනය තුලද මරණ 651 වාර්තා වුණු ඉතාලියෙන් මේ වන විට ජීවිත 5,476 කොරෝනා මාරයාට බිලි වී අවසන්.
මේ මොහොත වන විටත් COVID19 බිලිගත් ජීවිත ගණන 14,698ක්. ඊයේ(22) දිනය තුලද මරණ 651 වාර්තා වුණු ඉතාලියෙන් මේ වන විට ජීවිත 5,476 කොරෝනා මාරයාට බිලි වී අවසන්. මැද පෙරදිග කලාපයෙන් මින් වැඩිපුරම බැට කා ඇත්තේ ඉරානයයි. ගතවුණු පැය 24 තුල සිදුවූ මරණ 129ත් සමග මිය ගිය මුළු ගණන 1,685ක් වෙලා. චීනය තුල පවා කොරෝනා සම්පූර්ණයෙන්ම පහවී ගොස් නැහැ.ඊයේ දින තුල චීනය තුල වාර්තා වුණු මරණ සංඛ්‍යාව 9ක්. අලුතෙන් සොයා ගත් රෝගීන් ගණන 39ක්. නවසීලන්තය සති 04කට වසා දමා ඇත්තේ රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා.
අද වන විට ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 86ක්. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය තරමක් අවදානම් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කරනු ලැබුවා. නමුත් කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාත ට පැනවූ ඇඳිරි නීතිය හෙට(24) උදෑසන තෙක් ක්‍රියාත්මකයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…