ඇඳිරි නීතිය ඉවත් කළ විට කඩේ යන්න කලින් මේ ගැන වග බලාගන්න.
ඇඳිරි නීතිය ඉවත් කළ විට කඩේ යන්න කලින් මේ ගැන වග බලාගන්න.
1.අත්‍යවශ්‍ය දෙයකට මිස වෙළඳසැලකට යන්න එපා. හැකිතාක් සෙනඟ අඩු වෙළඳසැල් තෝරාගන්න.
2. නිවසෙන් එක් අයෙක් පමණක් යන්න, තරුණ නිරෝගී කෙනෙක් වඩාත් සුදුසුයිනිවසෙන් පිටත සිටින කිසිම වෙලාවක මුහුණ අල්ලන්න එපා. අතේ ඇති විෂබීජ, ඇස කන නාසය තුළින් ශරීරයට ඇතුළු විය හැකියි.
3. හැකි සෑම අවස්ථාවකම දෑත් පිරිසුදු කරගන්න. නැවත නිවසට ඒමට පෙර දෑත් හොඳින් සබන් ගා සෝදා ගැනීමට අමතක කරන්න එපා.
4. මේ අය පිටතට යන එක අවම කරගන්න-අවුරුදු 60ට වැඩි අය-ඇදුම වැනි ශ්වසන අපහසුතා ඇති අය-හෘද රෝග ඇති අය-දියවැඩියාව ඇති අය-නොයෙකුත් දිගුකාලීන රෝග ඇති පුද්ගලයන්
වැඩි විස්තර සඳහා සුවසැරිය දුරකථන සේවය අමතන්න – 1999
**සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයක්
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…