ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනා ගත් කොරෝනා රෝගීන් ගණන 100ක් ව තිබෙනවා. මෙය අධි අවදානම් තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනා ගත් කොරෝනා රෝගීන් ගණන 100ක් ව තිබෙනවා. මෙය අධි අවදානම් තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. කොළඹ, ගම්පහ, පුත්තලම ආදී ප්‍රදේශවල පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා තාවකාලිකව ඉවත් කළා. ඒ ජනතාවට අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ ලබා ගැනීම සඳහා. බොහෝ පිරිසක් රෝගයෙන් වැළකීමට ලබා දී තිබූ උපදෙස්(මුඛ ආවරණ පැළඳීම, අත්වැසුම් පැළඳීම, මීටරයක පරතරයක පවත්වා ගැනීම) පිළි පැද්දත් යම් කොටසක් අදත් අපරික්ෂාකාරී ලෙස ක්‍රියා කරනු දකින්න ලැබුනක්. මේ තත්ත්වයන් යටතේ කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක කොරෝනා පැතිරීමේ අධි අවධානම් කලාප ලෙස නම් කර තිබෙනවා. මේ හේතුවෙන් මේ දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ඉවත් නොකරනු ඇති.
මේ වන විට COVID-19 නොහොත් නව කොරෝනා වෛරසයේ ගෝලීය වශයෙන් පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රොස් ඇඩනොම් මහතා පවසනවා. මේ වන විට පුරා වාර්තා වන මුළු කොරෝනා සංඛ්‍යාව 17,147ක්. මුළු ආසාධිතයින් ගණන 392,230ක්. මරණ 6,077ක් සමග මේ මරණ ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ ඉතාලියයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…