බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පවා COVID-19 ආසාදිතයෙකු බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මොනාකෝ හි රජු ඇල්බට් කුමරු කොරෝනා ආසාදනය වූවෙකු බව මින් පෙර ප්‍රකාශ කළා.
COVID-19 ව්‍යාප්තිය මේ සියවසේ මුහුණ පෑමට සිදුවුණු අතිශය බියකරුම වසංගත තත්ත්වය බවට අද දවස වන විට පත්වෙලා. මේ මොහොත වන විට ලොව පුරා අහිමි වුණු ජීවිත ගණන 20,519ක්. ආසාදිතයින් ගණන 453,074ක්. ලෝකයේ රටවල් 196ක සහ ජපානයේ යොකොහාමා වාරයේ නවතා ඇති “ඩයමන්ඩ් ප්‍රින්සස්” නෞකාවේ පවා රෝගය ව්‍යාප්ත වෙලා. ඉතාලියේ මරණ 7,503, රෝගයේ මුල්බිම වන චීනයේ මරණ 3,281, ස්පාඤ්ඤයේ 3,434, ඉරානයේ 2077, ප්‍රංශයේ 1,100 ලෙස මේ මරණ ලැයිස්තුවේ ඉදිරියෙන් සිටිනවා. මුල් ආසාදිතයින් ලක්ෂය සම්පූර්ණ වීමට දින 60කට වැඩි කාලයක් ගත වුණත් අවසන් රෝගීන් ලක්ෂය දින 2-3ක් ඇතුලත හමුවීම රෝගය ව්‍යාප්තියේ උච්ච අවස්ථාවට පැමිණෙමින් සිටින බවට ඉඟියක්. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පවා COVID-19 ආසාදිතයෙකු බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මොනාකෝ හි රජු ඇල්බට් කුමරු කොරෝනා ආසාදනය වූවෙකු බව මින් පෙර ප්‍රකාශ කළා.
ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…
මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…
අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…
මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…
Post-sex care and connection are so important as they can trigger so many traumas in…
Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…