අද වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ගණන මිලියන 3 ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන විට 3,019,246ක්. මුළු COVID-19 මරණ ගණන 208,112ක්.
අද වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ගණන මිලියන 3 ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන විට 3,019,246ක්. මුළු COVID-19 මරණ ගණන 208,112ක්. වැඩිම මරණ ගණන වාර්තා වන ඇමෙරිකා එකසත් ජනපදය තුල පමණක් මේ වන විට ජීවිත 55,499ක් අහිමිව තිබෙනවා. ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය යන රටවල් COVID-19 මරණ 20,000 ඉක්මවූ රටවල් අතරට එක්ව තිබෙනවා. ඇමෙරිකාවේ පමණක් ආසාදිතයින් 990,021 වාර්තා වන අතර ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 229,422 වාර්තා වනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…