ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් අතුරින් පළමු මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 60ක පුද්ගලයෙක්. මේ වන විට මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 113ක්.