ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් පවසන්නේ වසංගතය එහි උපරිම සීමා කරා තවම ලඟා වී නොමැති බවයි.
කොරෝනා මේ වන විටත් ලෝකයේ කෝටිය ඉක්ම වූ පිරිසකට(10,412,421) ආසාදනය වෙලා. ජීවිත 508,228ක් මේ වන විටත් බිලි අරන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම හෙළිදරව්ව කොරෝනාවලින් පීඩනයට පත් වුණු ලෝකයට සුබ එකක් නම් වුණේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් පවසන්නේ වසංගතය එහි උපරිම සීමා කරා තවම ලඟා වී නොමැති බවයි. පසු ගිය සති කීපය තුල දෙවන රැල්ලක් මතු වීමේ අවදානමක්ද පෙන්වූ අතර විශේෂයෙන් ම ලතින් ඇමෙරිකානු කලාපයේ COVID-19 ශීග්‍ර වර්ධනයක් පෙන්වා තිබුණා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…