පැතිර යන දැඩි නව කොරෝනා වෛරස අවදානම නිසාවෙන්ම හෙට(13) සිට පළමු පාසල් වාර අවසාන නිවාඩුව ඇරඹීමට රජය තීරණය කර තිබෙනවා.
COVID19 නොහොත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 124ක් පුරා පැතිරෙමින් ගෝලීය වසංගත තත්ත්වයක් බවට හැරෙමින් තිබෙනවා. ලෝකය පුරා රෝගීන් 126,625 වාර්තා වන අතර මේ වන විට මිය ගිය ගණන 4,638ක්. ශ්‍රී ලංකාව තුලද පළමු රෝගියා වාර්තා වීමත් සමග සෞඛ්‍ය ඇතුළු සියලු අංශ දැඩි අවධානයකින් කටයුතු කරමින් සිටිනවා. මෙරට වාර්තා වූ පළමු රෝගී පුද්ගලයාගේ දරුවන්ටද මෙය ආසාදනය වී ඇතැයි පැතිර ගිය කට කතා නිසා අද කොළඹ ප්‍රධාන පෙලේ බාලක පාසලක දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. පැතිර යන දැඩි අවදානම නිසාවෙන්ම හෙට(13) සිට පළමු පාසල් වාර අවසාන නිවාඩුව ඇරඹීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මීට සුළු මොහොතකට පෙර පැලවත්ත ඉසුරුපායේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මෙය නිල වශයෙන් ප්‍රකාශ කළා. දෙවන වාරය සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් 20 වනදා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…